නිර්මානය කරපු Password Generator වැඩසටහනක් .
මෙය පරිගණකයේ install නොකර Run කල හැකිය.මේක භාවිතා කරන්න හරිම ලේසියි,ප්‍රමාණය යන ස්තානයේ අකුරු කීයකට අදාළ Password එකක්දැයි ලබාදී Generate Click කරන්න.එවිට එයට අදාල Password යටින් ඇති Box එකෙ පෙනේවි,Generate නැවත නැවත Click කරන්න විවිද Password ලැබේ.මෙය install කරන්න ඕනෙත් නෑ.මේකෙන් අපිට ශක්තිමත් Password හදා ගන්න පුලුවන් ,මෙක පොඩි Software එකක් .මෙය නියමිත පරිදි වැඩ කීරීමට dotNet Framework x40 අවශ්‍ය වේ.එය මෙම link එකෙන් ගත හැකිය.http://www.4shared.com/zip/BaBn3HOg/Dot_NET_Framework_40__Offline_.htm
download here
Download
No comments:
Post a Comment