Wednesday, February 26, 2014


Capital City Finder
මෙම මෘදුකාංගය Install නොකර භාවිතා කල හැකිය,මෙය මගින් ලෝකයේ රටවල් වල අගනුවර වල් සොයා ගත හැකිය.මෙහි Screen Shot පහත දැක්වේ.


                                                               Download Capital City Finder


මෙහි සිංහල අකුරු පෙන්වන්නේ නැත්නම් මෙය සමග ඇති FONT ටික  Install කර ගන්න. 

මෙය නියමාකාරයෙන් කs%යාත්මක වන්නේ නැත්නම් මෙම ලින්ක් එකෙන්  .NET Framework එක Download කර  Install කර ගන්න . http://www.4shared.com/zip/BaBn3HOg/Dot_NET_Framework_40__Offline_.htm


~~~~~~~~~~~~~~~~~~~~~~~Prasanna Madushanka~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Friday, February 7, 2014

නිර්මානය කරපු Password Generator වැඩසටහනක් .


මෙය පරිගණකයේ install නොකර Run කල හැකිය.මේක භාවිතා කරන්න හරිම ලේසියි,ප්‍රමාණය යන ස්තානයේ අකුරු කීයකට අදාළ Password එකක්දැයි ලබාදී Generate Click කරන්න.එවිට එයට අදාල Password යටින් ඇති Box එකෙ පෙනේවි,Generate නැවත නැවත Click කරන්න විවිද Password ලැබේ.මෙය install කරන්න ඕනෙත් නෑ.මේකෙන් අපිට ශක්තිමත් Password හදා ගන්න පුලුවන් ,මෙක පොඩි Software එකක් .මෙය නියමිත පරිදි වැඩ කීරීමට dotNet Framework x40 අවශ්‍ය වේ.එය මෙම link එකෙන් ගත හැකිය.http://www.4shared.com/zip/BaBn3HOg/Dot_NET_Framework_40__Offline_.htm

download here


        Download

Wednesday, March 10, 2010

PICTURE CORNER.

Hi all
Welcome you for my blog.