Wednesday, February 26, 2014


Capital City Finder
මෙම මෘදුකාංගය Install නොකර භාවිතා කල හැකිය,මෙය මගින් ලෝකයේ රටවල් වල අගනුවර වල් සොයා ගත හැකිය.මෙහි Screen Shot පහත දැක්වේ.


                                                               Download Capital City Finder


මෙහි සිංහල අකුරු පෙන්වන්නේ නැත්නම් මෙය සමග ඇති FONT ටික  Install කර ගන්න. 

මෙය නියමාකාරයෙන් කs%යාත්මක වන්නේ නැත්නම් මෙම ලින්ක් එකෙන්  .NET Framework එක Download කර  Install කර ගන්න . http://www.4shared.com/zip/BaBn3HOg/Dot_NET_Framework_40__Offline_.htm


~~~~~~~~~~~~~~~~~~~~~~~Prasanna Madushanka~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

No comments:

Post a Comment